මම කියවන බ්ලොග්
-
ඇටයක වෙත් ද
-
සවිමත් කඳ, අතු ඉති රිකිලි
මුදු ලාදළු, බෝ රළු පත්
සුමුදු, සුවඳැති මධු බිඳු පිරි මල්
නෙක කටු, පරිස්සමට වකුටුව
කෝම ඇසුරුවා ද චූටි ඇටයක?
සම අසමව,
පුදුමයකි!
සන...
23 hours ago
-
නලීන් ද සිල්වා නම් මහා ප්‍රාඥයා උතුම් වූ බෝධියකින් නිවන් යෑම
-
නලීන් ද සිල්වා නම් මහා ප්‍රාඥයා
උතුම් වූ බෝධියකින් නිවන් යෑම
➖➖➖➖➖➖➖➖➖➖➖⭕
නලීන් ද සිල්වගෙ මතවාදයක් හෝ දර්ශණවාදයක් කියලා සුවිශේෂී එකක් තිබුනේ නෑ.. එය...
2 days ago
-
මගේ ඩෙමියෝ එක
-
කලින් ලිපි දෙක වගේම මේකත් මේ වාහන ගැනම පොඩි දෙයක් ලියලා දාන්න ඕන කියලා
හිතුනා.
දැන් නම් ලංකාවේ වාහන මාර්කට් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ. වාහන වල මිල
ති...
1 month ago
-
අප්පට සිරි මගේ බ්ලොග් එක !
-
අප්පට සිරි මේ බ්ලොග් එක තාම තියෙනවනෙ...
" අනේ දැන් ඒකෙන් චූ කරනවා විතරයි ...වෙන වැඩක් ගන්නෙම නෑ"
කිව්වලු...
කතාව තමයි මතක් උනේ....
1 year ago
-
ප්රජාතන්ත්රවාදය ගොඩනැඟීමේ මුල් පියවරයන්
-
ශ්‍රී ලංකාවේ පශ්චාත්-යුධ ප්රජාතන්ත්රවාදය ගොඩනැඟීමේ මුල් පියවරයන්
2015-2019: උගත් පාඩම් යන මාතෘකාවෙන් යුතු තොරතුරු රැසකින් පිරි අධ්‍යයනයක්
Regional Centre...
1 year ago
-
පණගැහෙන ඒ දම්පාට හදවත්…!
-
ඒ දිග කොරිඩෝව දිගේ මං ඇවිදං ආවෙ අමාරුවෙන්, යජිත් වරින්වර උදව් වෙන්න අහන එක
ගැනත් තරහ ගනිමින්. කලින් දවසෙ හැන්දෑවෙ හදිසි සිසේරියෙන් සැත්කම සිදු වෙලා ගත
වුණේ...
2 years ago
-
ඇය අම්මා විය
-
මම 2002 ඉඳලා ජීවත් වෙන්නේ ප්‍රාන්ත 7කින් හැදිලා තියෙන එක්සත් අරාබි එමීර්
රාජ්‍යයේ, ඩුබායි සහ ෂාජා කියන ප්‍රාන්ත වල. මිනිස්සු මෙහේ රස්සාවල් කරන්න
එන්නේ ...
3 years ago
-
-
හතේ පොත සහ දෙකේ පුත්..
-
මගේ පුතාට දැන් 12 ක් ඉවරයි , 13 යන්නෙ.
මිනිහ ස්වයං වින්දනය කරනව මට මාට්ටු උනා මීට මාස කීපෙකට කලින් . මං දන්නෑ වගේ
හිටිය. ඒත් දවසක් මූ සාලෙ ෆිල්ම් එකක් tv ...
4 years ago
-
ලෝකයේ පෙනහැල්ල සිදුරු වෙයි…. තවමත් අපි බලා සිටිමු.
-
අපි බොහෝ දෙනෙකු නිවාඩුවක් එනතුරු බලා සිටින්නේ කොහේ හෝ විනෝදගමනක් යාමටයි. ඒ
විනෝද ගමන් යන බොහෝ දෙනෙකුම පාහේ සොයා යන්නේ එක්කෝ දිය ඇල්ලක්, වනාන්තරයක්,
කඳුපන්ත...
4 years ago
-
කොළ මැඩපන් ඔයි රාමා...!
-
*බත්මැඩිල්ල අමාරු නැත... එහෙත් කොළ මැඩිල්ල ප්‍රවේසමෙන් කලයුතුය... නැතහොත්
සකස්කල කෙතද, ශ්‍රමයද, බිත්තර වී ද අපතේ යනු නිසැකය... කොළ මැඩිල්ලට කළවිටක්
(කමත...
4 years ago
-
ගෙජ්ජි මල්ල්
-
හොල්මන් වලට මිනිස්සු බයයි.ඒත් හොල්මනුත් බය කරන්න ඇහැකි දෙයක් අපි ළගත්
තියනව.ඒක මට සෑහෙන ප්‍රයෝජන උනේ මන් පුංචි කොල්ලා කාලෙ. ඒ කාලෙ අපේ ගෙදර ට
ලයිට් තිබ්බ...
4 years ago
-
මස් මාංශ අනුභවය හා ශ්‍රී ලංකාව
-
මස් මාංශ පරිභෝජනය පිළිබඳ නොයෙක් කතා බහ ලංකාව තුළ මේ වන විට ඇතිවෙමින් පවතින
සමයකි. මේ සටහනෙන් අදහස් කරන්නේ ලංකාවේ මස් පරිභෝජනයේ ක්රමික වෙනස්කම් පිළිබඳ
ඔබ ...
4 years ago
-
දවස් තුන !
-
මාසයක් පුරා විදි
ඉහිලුම් නොදෙන තනිකමට
තාවකාලික කොමාවක් තබන,
ගුවන් යානයේ වේගය
ඉතාම මදි යැයි සිතෙන,
දොරකඩවී බලා ඉන්නා
ආදරණීය දෑස් දකින තුරු
නොයිවසිලි ගැස්මක් ...
5 years ago
-
මෙහෙයවන සෙනෙහස...
-
අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි
සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් කියවා දැන
ගැනීමට...
5 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...
-
වැඩි විස්තර ලිය ලිය ඉන්න හැටියක් නැහැ... වැඩ එමට... කෙටියෙන්ම ඕං... මුලින්ම
හට්ටියක් අරං ඒක පතුලට ලුනුයි පොල් කිරියි ඇර කිරි හොද්ද හදන්න එක්කාසු කරන
සියළුම...
5 years ago
-
වස
-
ඇය පාසල හැර යන වයසේ යුවතියක්. රෝහලට ඇවිත් හිටියේ ගලනාලයේ සැත්කමකට. ඒ වන
විටත් සැත්කම් කීපයකට ලක් වෙලා. ශ්වාසනාලයේ සිදුරකින් හුස්ම ගන්නේ. මේ
ප්‍රශ්නවලට හේතු...
5 years ago
-
ඩයලොග් හිඟන්නෝ...
-
අවුරුදු දෙකකට ආසන්න කාලයක් අකර්මණ්‍ය වී තිබුන බ්ලොගය නැවත පණ ගැන්වූ ඩයලොග්
හිඟන්නා හට ඔක්කෝටම කලින් ස්තුති කළ යුතුය...
මට මතක විදිහට මා ඩයලොග් හිඟන්නා ගේ ...
6 years ago
-
මා හූනා
-
මං මේ කාමරේ ඉන්නෙ ඒක ගොඩක් කෑම ලැබෙන තැනක් නිසාම නෙවෙයි. මං මේ කාමරෙන් එහා
දේවල් ගැන වැඩිය දන්නෙම නෑ. සමහරවිට මීට වඩා කෑම ලැබෙන තැන් මේ අවට ඇති.
හැබැයි ඒ...
6 years ago
-
රතු ගූ
-
මෙය විද්‍යා ප්‍රබන්ධයක් විය හැක :
නම් ගම් සහ සිද්ධිය මනංකල්පිතයි
කතෘ අනාථයි .
පෙරුම් පුරාගෙන ඉඳලා, ඉඳලා, ඉඳලා... පෝය නිවාඩුවක් අල්ලලා මං පහුගි...
6 years ago
-
අවසර
-
සපත්තු නොදමන අවසර
සපත්තු ගලවන අවසර
හදිස්සියෙම අනවසරෙන්
කඩේට ගොඩ වුණ අවසර
සල්ලි ගෙවන් නැති අවසර
මිළදී ගන් නැති අවසර
මිල වෙනුවට සපත්තුවේ
චිත්‍ර බලනවද අ...
7 years ago
-
අම්මාවරුනේ......
-
දම්මි 'අම්මෝ' ඇගේ කටහඬ ඇහිලා සුගත් දුවගෙන ආවේ පොල්කටු හැන්දකුත් අතේ ඇතිව.
වැඩට යන්ට කලින් දම්මිට කෑම ටිකක් හදලා යන එක ඔහුගේ පුරුද්දක් වෙලා. ඔහු ඇඳගෙන
හිටිය...
8 years ago
-
බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක )
-
මේ දවස්වල ලියන්නෝ හරිම අඩුයි.. මං හිතන් හිටියෙ ලියන්න කම්මැලිකම මට විතරක්
තියෙන ලෙඩක් හැටියටයි. ඒත් මං වගෙ ඉඳහිට ලියන අය විතරක් නෙවෙයි නිතර ලියන කප්
ගහපු අ...
8 years ago
-
රංග බූන්දි | අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන් හි ද්විඝටනයක් ලෙස "සිරිවර්ධන පවුල" -
[ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර]
-
*'සිරිවර්ධන පවුල'* බලන්නට යනවාය කී පසු මාගේ හිතවතෙක් කීවේ රාජිතගේ මෙදා පොටේ
නාට්‍ය නම් එතරම් හොඳ නැති බව ය. හොඳ සහෘදයකු ලෙස මා තුළ විශ්වාසයක් ඇති ඔහු
කී ...
8 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්
-
මේ දවස්වල බ්ලොග් වසන්තය කියල ආතල් එකක් නැගලම යනවනෙ. ඉතින් මටත් මොනව හරි
කොටල දාන්න ඕනෙයි කියල කල්පනා කරකර ඉද්දි මතක් උනා කොහොමත් මේ මාසෙ ඔබ්සර්වර්
අයියා ...
9 years ago
-
පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය - End of
an era!
-
මේ කතන්දර බ්ලොග් එක පටන් ගත්තු දා ඉඳලා අද වෙනතුරු විවිධ අවස්ථාවල දී මං
ප්රාඨමික පාසලේ සිදුවුණු විවිධ සිදුවීම් කතන්දර විදියට ලියලා තියෙනවා.
හෝඩියේ පන්තියේ...
9 years ago
-
එක දවසක් හැන්දෑවක – පරණ කතාවක්
-
ඔයාට මතකද එදා අපි අලි සෙල්ලං බලන්න අර ගැට්ටෙ වාඩි වෙලා ඉඳිද්දි කාක්කෙක් ජරා
කලා… හැන්දෑවෙ බැල්කනියට වෙලා ඈතින් පේන ගඩොල් වලේ ඉහත්තාවෙ බැඳල ඉන්න මීහරක්
ජෝඩු...
9 years ago
-
Four Fathers and the Arms
-
I am really glad that I changed my profession from banking to teaching.
Banking is boring and stressful. Even though, some stress is involved in
teaching t...
10 years ago
-
රත්නපුර මහ සමන් දේවාලයේ පිහිටි පෘතුගීසි නිර්මාණය - Stone Sculpture of
Portuguese Captain & Jaffna King
-
කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන තිබෙන ඓතිහාසික අතින් වැදගත් වෙන විජාතික නිර්මාණ
පිළිබඳව e-අටුවාවේ පසුගිය ලිපි කීපයෙන්ම අවදානය යොමු කෙරුණු නිසා අදත් සූදානම
කොළඹ න...
11 years ago
-
අපිට පිස්සු ඕයි... !!!
-
දවස් ගානකින් කෝල් එකක් දුන්නෙ නැති හින්ද
මම අද කෙල්ලට කෝල් එකක් දුන්න
කෝල් කරපු වෙලේ ඉදන් කෙල්ල අඩනව ඕයි
මටත් නිකන් පිස්සු වගේ
මම ඇහුව ඇයි අඩන්නෙ ඕයි...
11 years ago
-
Negative thinking හොඳම එක සහ මැරෙන්න කලින් බලන්න වටින තැනක් ගැන සටහනක්…
-
අලුත් බ්ලොග් එක සින්ඩිවල ඇතුල් කරගන්නා තෙක් මේ කරදරය ගැන ඉවසලා.. මෙතන කොටල
අලුත් බ්ලොග් එකට එන්න…Filed under: Uncategorized
11 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....
-
Photo courtesy Google free images
*දැන් චුට්ටකට ඉස්සෙල්ල ඊයකින් ආව පණිවිඩයක්. *
*විසි එක් හැවිරිදි තරුණෙයක් දිනක් ස්පර්ශ කාච (contact lenses) පැළද තම*
...
11 years ago
-
කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''
-
පර්ත් චාරිකාව නිමවී සති කීපයක් ඉක්ම ගියද අද ලියමි හෙට ලියමි යයි සිතන හිටියද
හැමදාම ලියන්ට බැරි විය . කම්මැලි කමද වැඩ වැඩිකමද ඔය දෙකමද නොදන්නෙමි . අනික්
කාර...
12 years ago
නපඩකපත
ReplyDeletetest
ReplyDeletett
ReplyDeletergrew
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete